Monday, August 18, 2014

සුපිරි හොලිවුඩ් නිළි ලොරේන් බැකෝල් මියයයි...



සුපිරි හොලිවුඩ් නිළියක මෙන්ම වේදිකා රංගන ශිල්පිනියකද වන ලොරේන් බැකෝල් මියගිය බව වාර්තා වෙයි. ආඝාතය හේතුවෙන් මියයන කල අසූනව වන වියේ පසුවූ බැකෝල් වසර හැත්තෑවක කාලයක් නිළියක ලෙස කටයුතු කළාය. 2009 වසරේදී ඔස්කාර් සම්මාන උළෙ‍ලේදී ඇය සිනමාවට කළ සේවය වෙනුවෙන් යාවජීව සම්මානයෙන් පිදුම් ලැබුවාය.