කළුතර, ගාල්ල, මාතර හා කෑගල්ල දිස්ති‍්‍රක්වලට
නායයෑමේ අවදානමක් ඇතැයි ආපදා කලමණාකාරණ දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
ඉදිරි පැය 24ක කාලය තුළ මෙම වැසි තත්ත්වය මෙලෙසම පැවතුණහොත් එම දිස්ති‍්‍රක්කවල ගල් පෙරලීම හා නායයෑම් සිදු විය හැකි බව එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප‍්‍රකාශක සරත් ලාල් කුමාර මහතා ප‍්‍රකාශ කරයි.
No comments:
Post a Comment