
නියුරෝන ආබාධයන්ගෙන් පෙළෙන රෝගීන්ට ආධාර පිණිස ආරම්භ කෙරුණු මේ වන විට ලෝකය පුරාම ජනපි‍්‍රය වී තිබෙන අයිස් බකට් අභියෝගය මෙරට කි‍්‍රකට් කී‍්‍රඩක මහේල ජයවර්ධන විසින් බාර ගෙන ඇත.
ඔහුට අභියෝග කර ඇත්තේ ව්‍යාපාරික ඔටාරා ගුණවර්ධන විසිනි. විශේෂ ළමුන් වෙනුවෙන් චිත‍්‍රා පාරේ පිහිටි පාසලට ආධාර කරන්න යැයි පවසමින් ඇය කුමාර සංගක්කාරට හා මහේල ජයවර්ධනට අභියෝග කර තිබේ. මහේල සිය ට්විටර් පිටුවේ ඇගේ අභියෝගය බාර ගන්නා බවට සටහනක් තබා ඇත.
No comments:
Post a Comment