Thursday, August 21, 2014

අක්කාගේ පිහි පහරින් 6 හැවිරිදි නැගණිය මරණයට



මොණරාගල බඩල්කුඹුර ප‍්‍රදේශයේ නිවසක පදිංචිව සිටි සහෝදරියන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමක් දුර දිග ගොස් වැඩිමහල් සහෝදරිය විසින් එල්ල කළ පිහි පහරකින් බාල සහෝදරිය මිය ගොස් ඇත.
වැඩිමහල් සහෝදරිය 13 හැවිරිදි වන අතර බාල සහෝදරිය හය හැවිරිදි වේ. සිය දෙමව්පියන් නැඟණියට වැඩිපුර ආදරේ යැයි කියමින් ඔවුන් දෙදෙනා අතර ගැටුම හටගෙන තිබේ. අක්කා විසින් පිහියෙන් ඇනීමෙන් පසුව නැඟණිය බඩල්කුඹුර රෝහලට ඇතුළත් කර ඇති අතර පැය කිහිපයකින් ඇය මිය ගොස් ඇත.

No comments:

Post a Comment