උසස්පෙළ විභාගයට පෙනී සිටීම සඳහා යමින් සිටි සිසුවියක් මහනුවර සිට බදුල්ල බලා
ධාවනය වූ දුම්රියක ගැටී ජිවිතක්ෂයට පත්වී තිබේ.
දිඹුලපතන දෙමළ විද්‍යාලයේ ඉගෙනුම ලබන 19 හැවිරිදි සිසුවියක් තලවකැලේ විද්‍යාලයේ පිහිටි විභාග මධ්‍යස්ථානය වෙත දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
No comments:
Post a Comment