Friday, August 22, 2014

මධ්‍යම කඳුකරය මීදුමෙන් වැසෙයි


මධ්‍යම කඳුකරයට ඊයේ රාති‍්‍රයේ සිට විටින් විට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ප‍්‍රධාන මාර්ග සියල්ල ඝන මීදුමකින් වැසී තිබේ.
මීදුම හා මාර්ග ලිස්සන සුළු බැවින් වාහන ධාවනය කිරීමේ දී ඉතා සෙමින් ඉදිරිපස ලාම්පු දල්වාගෙන ප‍්‍රවේශමෙන් ධාවනය කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි. 

No comments:

Post a Comment