මහනුවරදී ඊයේ (22 දා) ආරම්භ
වූ ප්‍රජා ජල සහයෝගිතාව පිළිබඳ තෙවැනි ජාත්‍යන්තර සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්‌වීමට පැමිණෙමින් සිටි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා රැගත් හෙලිකොප්ටර් යානය අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නැවත කොළඹ බලා හරවා ගොස් ඇත.
No comments:
Post a Comment